Hot

Multicolor Wi-Fi LED Bulb

Multicolor Wi-Fi LED Bulb

$ 5.63

In stock
ඔබේ නිවසත් ස්මාර්ට් නිවසක් කරගන්න ඔබ ලෝකෙ කොහේ කොතැන සිටියත් ස්මාර්ට් දුරකතනය මගින් ක්‍රියාත්මක කලහැකි Wi-Fi LED අදම ඇනවුම් කරන්න මෙම බල්බය ස්මාර්ට් දුරකතනයට Download කරනගන්නා App à¶‘à¶šà¶šà·Š මගින් නිවසේ ඇති wifi සම්බන්ධතාවය ඔස්සේ ක්‍රියාත්මක කරවිය හැකි නිස ඔබ කොතැනක සිටියද දුරකතනයෙන් මෙය ක්‍රියාත්මක කරවිය හැකිය. බල්බයේ ආලෝක තීවෘතාවය (Brightness) à¶…à¶©à·” වැඩි à¶šà¶½ හැකි à¶…à¶­à¶» විවිධ වර්ණ රාශියක් (16Millione Colours) විවිධ රටාවන්ට මෙන්ම දුරකතනයේ සංගීත රටාවන්ට අනුව පාලනය කිරීමද à¶šà¶½ හැකිය. App à¶‘à¶š මගින් බල්බය on – off කිරීම සදහා කාලය සකස්කර තැබිය හැකි නිසා (Timer mode) අනවශ්‍ය විදුලි නාස්තිය වලක්වා ගැනීමටද ඉතා උපකාරී වේ. මෙම බල්බයේ සාමාන්‍ය ආලෝකය වන්නේ à¶šà·„ පැහැති ආලෝකයයි (warm white). වොට් ප්‍රමානය 9Wවේ.     Checking warranty applicable Cash on Delivery available Islandwide Delivery available When it delivered, If the product has broken, damaged, or the wrong product you received, the customer only need to contact us and send a picture to us by WhatsApp or email, and then we will give you a new one to your doorstep without any delivery fee and you have to handover old one to our courier service. If you have any questions, please feel free to contact us via messenger, WhatsApp, we will reply to you within one hour. Thanks for your support of our business.